ගිනි ගෙන දැවෙන කතරක
අසරණව සෙවනක් සෙවු මුවැත්තියකට - මහා මේඝයක් විය නුඹ, සරතැසින් ඇ මුවා කරලන
සිතිජයටත් දුරින් නුඹ ඇතැයි මට වඩා -සිතු එක් ඉසිඹුවක,
නුඹ සිටි ඇසි පිය සෙවන යට -අදුන් සුග වී දෑස සරසණ
මහෝඝය වි දැස උතුරා - දිවි දැල බිද කදුළු ගැලු කල
ගල් පරෙහි වැද සිමුදු සිත්තම් - කදුළු දියඹෙහි ගිලී ගිය කල
පාසි සුගකුදු සරණ යදිමින් - ජිවිතය කෑ මොර ගැසු කල
යාත්‍රිකයා නුඹයි රන්වන් රුවල් පා ජීවය මුදාලුව
No comments:
Post a Comment